தமிழ்
English
Contact
Thursday 14th December 2017    
අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිකමෙන් නෙරපා දමයි ! « Lanka Views | Views of the truth

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිකමෙන් නෙරපා දමයි !



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් නියෝගයකට අනුව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානී කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් නෙරපා ඇත.

පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයට එක්වන ඇමතිවරු 12 දෙනකු පිළිබද ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඔහු ජනාධිපතිවරයා හමුවී සිය කොන්දේසි පිලිබද සාකච්ඡාවකටද සහභාගි විය. ඉන්පසුව ඔහුට විවිධ ජනමාධය ආයතනවලින් ලැබුනු සාකච්ඡාවලදීද ඔහු ආණ්ඩුවේ තවදුරටත් ඉන්නට නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.