தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
ඉන්දියාව හමුවේ එංගලන්තයට ලකුණු 246ක පරාජයක් « Lanka Views | Views of the truth

ඉන්දියාව හමුවේ එංගලන්තයට ලකුණු 246ක පරාජයක්



එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 246ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව අද සමත්ම විය.

පසුගිය 17 වැනිදින ආරම්භ වූ මෙම තරගයේ අවසන් දිනය අදයි. ඉන්දියාව සිය පළමු ඉනිම සදහා ලකුණු 455ක් ලබා ගත් අතර දෙවන ඉනිම ලකුණු 204ට දැවවා ගැනීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්විය.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 255කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් කටයුතු කළේය.

පළමු ඉනිම ලකුණු 200ක පරතරය සමගින් දෙවන ඉනිමේදීද ලඑංගලන්ත පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි.

මේ අනුව එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේ අවාසිය සමග ඉන්දියාවේ ලකුණු 404ක අභියෝගයට මුහුණදීමට නොහැකි විය.




Related News