தமிழ்
English
Contact
Monday 11th December 2017    
ධර්මසිරි බෙනඩික් – ‘තෙල් නැතිව ඇවිලෙංඩ‘ ආරාධනා කරයි « Lanka Views | Views of the truth

ධර්මසිරි බෙනඩික් – ‘තෙල් නැතිව ඇවිලෙංඩ‘ ආරාධනා කරයි



නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් විසින් රචනා කළ කාව්‍ය එකතුවක් ‘තෙල් නැතුව ඇවිලෙංඩ‘ නමින් අගොස්තු 05 වැනිදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මන්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.