தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
පාකිස්ථානය පරදා ලකුණු 68කින් ලංකාව ජය ගනී « Lanka Views | Views of the truth

පාකිස්ථානය පරදා ලකුණු 68කින් ලංකාව ජය ගනී



පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඩුබායිහිදී පැවැති ෙදවන ෙටස්ට් තරගෙයන් පකිස්ථානය පරදා ලකුණු 68ක් ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ෙමම තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන සමග ඩුබායිහි පැවැති ෙටස්ට් තරගාවලියේ ජය 2-0ක් ෙලස හිමි කරගැනීමට සමත් විය

අද දිනය තුල පාකිස්ථාන් කණ්ඩායමට කඩුළු 05ක් අතැතිව ලකුණු 118ක් ලබාගැනීෙම් අභිෙයා්ගයට මුහුණ දුන් අතර ඒහිදී පාකිස්ථානු කණ්ඩායෙම් අසාඩ් සෆීක් ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුවත් ෙසෙසු පිතිකරුවන්ෙගන් ඔහුට ෙහාද සහායක් ෙනාලැඹුනි.

පාකිස්ථාන ඉනිෙම් කඩුළු 5ක් දවා ගැනීෙම් අභිෙයා්ගය ශ්‍රී ලංකා කණ්ඩායම හමුෙව් තිබුනි. ඒම කඩුළු 5 ලකුණු 50ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනාම දැවී ලකුණු 432ක් ලබා ගත් අතර පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 262ක් පමණි.  ලකුණු 170ක් වාසියක් අැතිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම අාරම්භ කළත් ඔවුන් පන්දුවට පහරදීමේදී ඉතා අසීරු තත්වයකට මුහුණ පෑ අතර සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි.

පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නම් ලකුණු 316ක ඉලක්කයක් ලබා දුන් අතර නමුත් අද දිනෙය්දී  සියලු ෙදෙනම දැවී ලබා ගත හැකිවූෙය් ලකුණු 248ක් පමණි. ඒ ු=අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 68 ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ඩිල්රුවන් ෙපෙර්රා කඩුළු 5ක් ලබා ගැනීමට සමත්වූ අතර රංගන ෙහ්රත් කුඩුළු 2ක්ද සුරංග ලක්මාල්,ලහිරු ගමෙග් හා නුවන් ප්‍රදීප් ඒක් කඩුල්ල බැගින් දලබා ගැනීමට සමත්විය.