தமிழ்
English
Contact
Monday 22nd January 2018    
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩවර්ජනයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩවර්ජනයක



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අසාධාරණ ස්ථාන මාරු කිරීමක් අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  අද(04) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වේ.

යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 5 දෙනෙකුට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරු වීම් අවලංගු කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස එක් දින සංකේත වැඩවර්ජනයක නියැලෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිලිබඳ අදහස් දක්වමින් පවසන ලදි.