தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
අපේ සටන ජ.වි.පෙ. හයිජැක් කළා - බිදුනුවැව වෙළෙද සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපේ සටන ජ.වි.පෙ. හයිජැක් කළා – බිදුනුවැව වෙළෙද සංගමය



තමන් විසින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව 28 වැනිදා සංවිධානය කළ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුනු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ  දේශපාලන වාසි සදහා යොදාගත් බව බිදුනුවැව ව්‍යාපාරික සංගමය පවසයි.

විරෝධතාවයදී ජනතාවට ඇතිවී තිබෙන හානි අවම කිරීමේ පොරොන්දු ලබාගැනීම අසමත්වූ බව ඔවුන් පවසයි. එදින විරෝධතාව සදහා බන්ඩාරවෙලට ඒකරාශී වූ ජනකාය අතර මේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වූ බව එම සංගමය පවසයි. ජනතාවගේ ඒකරාශි වීමකදි උද්ඝෝෂනය තුළ ප්‍රමුඛත්වය දක්වන්නට හා ජනමාධ්‍ය ප්‍රචාරය ගන්නට සමන්ත විද්‍යාරත්න කටයුතු කළ බවයි.




Related News