ඇංජලෝ මැතිව්ස් දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයා වේ
Posted on 12.01.2016 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
වසරේ දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ඇංජලෝ මැතිව්ස් තේරී පත්ව ඇතග 2015 වසරේ දක්ෂතම තුන් ඉරුයව් කි‍්‍රඩකයා ලෙස ඔහුව ඊයේ නම් කළේය.
ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය විසින් බත්තරමුල්ල වොටර්ස් එජ්හිදී පැවැත්වූ වසරේ සම්මාන උළෙලේදී මැතිව්ස්ට ඇතුළ්හී‍්‍ර ලංකා කි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට සම්මානය හිමිවිය.
එහිදී තිලකරත්න ඩිල්සාන් ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා වශයෙන්ද, දක්ෂතම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස දිනේෂ් චන්දිමාල්ද, නැගීඑන අනාගත කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස කුසල් මෙන්ඩිස්ද, වසරේ හොදම පන්දු යවන්නා ලෙස රංගන හේරත්ද, කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස තේරී පත්වය.
Related News