தமிழ்
English
Contact
Monday 18th December 2017    
ඉරානයේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානයේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක්



අද(07) දින ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා අල් ඛමේනි සමාධියට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙකු පමණ තුවාල ලබා එක් ආරක්ෂක අංශ නිලාධාරියෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මෙම ප්‍රහාරයට පුද්ගලයින් 4 දෙනෙක් පමණ සම්බන්ද වී ඇති බව සඳහන්.




Related News