ඉවසන් ඉන්න බැරි හැටි!
Posted on 08.03.2016 by Chandana Sirimalwatte in දවසේ කාටුනය with 0 Comments
අංජන ඉන්ද්‍රජිත් විසින් අගෝස්තු 2වැනිදා ‘මව්බිම‘ පුවත්පතට සැපයූ කාටුනයයි මේ. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ජනතාව දුක් විදින ආකාරය දැක තමන් නැවත බලයට පත්වීමට තැත් කරන බවයි. කාටුන් ශිල්පියා එය දකින්නේ වෙනත් ආකාරයකිනි.
Related News