தமிழ்
English
Contact
Monday 18th December 2017    
එක්සත් ජනපදයට ලොව ප‍්‍රමුඛතාවය අහිමි වෙයි-යුරෝපා විදෙස් ප‍්‍රතිපත්ති ප‍්‍රධානී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජනපදයට ලොව ප‍්‍රමුඛතාවය අහිමි වෙයි-යුරෝපා විදෙස් ප‍්‍රතිපත්ති ප‍්‍රධානී



ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ විදේස් ප‍්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජනපදයට ලොව ප‍්‍රමුඛතාවය අහිමිවී ඇති බව යුරෝපා සංගම් විදෙස් ප‍්‍රත්ති ප‍්‍රධානී පවසා ඇත.

යුරෝපා විදෙස් ප‍්‍රතිපත්ති ප‍්‍රධානී පෙඩ්රිකා මොග්හිරිනි පසුගියදා පැවැති මාධය හමුවකී. ඇය මේ බව පවසා ඇත්තේ  ්වත්මන් එත්සත් ජනපද විදෙස් හේතුවෙන් ලොව ප‍්‍රමුඛතාවය එරටට අහිමිව ීඇති බවයි.

මේ තත්වය යුරෝපා සංගමය නිසි ලෙස සැලකිල්ලට ගත යුතු බවත් එක්ස්ත් ජනපදයට අහිමිව අති ස්ථානය යුරෝපා සංගමය වෙත ලබා ගැනීමේදී විශේෂයෙන් රුසියාව,චීනය හා ඉන්දියාව වැනි ලොව ප‍්‍රමුඛ රටවල් වල සහායෙන් යුරෝ සංගමය වෙත එම ස්ථානය ලබා ගැනීමට හැකි වනු ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

 




Related News