කන්ටේනරය ගීලා බැස තලවාකැලේ මාර්ගයක් අවහිර වේ
Posted on 06.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
තලවකැලේ සිට ඩයගම සත්ව ගොවිපලක් වෙත තෘණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් නාගසේන තුනේ කනුව ප්‍රදේශයේදී මාර්ගය ගිලා බැසීම හේතුවෙන් අනතුරට පත්වී ඇති අතර මේ වන විට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අණ හිටි ඇති බවට වාර්ථා වේ.
එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
Related News