தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
කවුද ඇත්තටම හරහට යන්නෙ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කවුද ඇත්තටම හරහට යන්නෙ?



මෙහි පළවන්නේ අවන්ත ආටිගල විසින් නිර්මාණය කළ කාටුනයකි. පසුගිය දා අගමැතිවරයා විසින් ජනමාධ්‍ය වෙත එල්ල කළ දෝෂාරෝපණ මෙහි දී ද තේමාව කරගෙන තිබේ. දේශපාලකයන් විසින් ජනමාධ්‍ය වෙත දොස් පවරන්නේ තමන් සියල්ල නිවැරදි ලෙස ඉටු කරන බවක් ජනතාවට පෙන්වමිනි. නමුත් නැවත සිතා බලන්න යැයි කාටුන් මෙහිදී ශිල්පියා දේශපාලකයන්ට යෝජනා කරයි.




Related News