කුමාර් ගුණරත්නම් කෑගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනී.
Posted on 11.04.2015 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
කුමාර් ගුණරත්නම් කෑගල්ල පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවැසීය.
සිය මව අසණීප තත්වයෙන් සිටි බැවින් ඇය බැලීමට ඇය සිටින නිවස බලා ගොස් සිටින විට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව පුබුදු ජයගොඩ වැඩිදුරටත් අනාවරණය කළේය.
Related News