தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
තැලෙන ජනතාව... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තැලෙන ජනතාව…



අවන්ත ආටිගල කාටූන් ශිල්පියා විසින් ජූනි 14 දින ‘අද‘ පුවත්පත සඳහා අඳින ලද කාටූනයයි මේ. බස් ගාස්තු ඉහළ නැංවීමටත් ආණ්ඩුවේ ඇමතිවරුන් සඳහා ගෙන්වන වාහනවල වියදමටත් අතරමැදිව තැලෙන ජනතාව කාටූනයට නැගීමට ශිල්පියා උත්සාහ කර ඇත.




Related News