தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
තේනුක විදානගමගේ ඒ්කාබද්ධ විපක්ෂයෙන් මෙෙත්‍රී ළගට පනී! « Lanka Views | Views of the truth

තේනුක විදානගමගේ ඒ්කාබද්ධ විපක්ෂයෙන් මෙෙත්‍රී ළගට පනී!



ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට ඒක්වීමෙන් පසුව
ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමා අැත.

මේ අතර ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.




Related News