තේ මිල තවත් වැටේ
Posted on 10.02.2015 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
අමු තේ දලූ කිලෝවක මිල රුපියල් 47-53 අතර මුදලක් දක්වා පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ චෝදනා කරති. අමු තේ දළු මිල මෙතරම් පහත වැටුනේ කිලෝ ග්‍රෑමය රුපියල් 65-70 සීමාවේ සිටය.
ලංකාවේ තේ දළු මිල පහත වැටෙන්නේ ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලක් ලැබෙන අවස්තාවක නිසා මෙය කෘත්‍රිම මිල පහල දැමීමක් බවට කුඩා තේ වතු හිමියෝ චෝදනා කරන බව ජනරළ වාර්තා කරයි.
ප්‍රසන්න ජයවීර
Related News