தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන්.... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන්….



“මගේ පුතාගෙ ඇස් දිහා බලලා මට කියන්න ඕන වුණා, ඔයාගෙ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් මම සටන් කළා! කියලා“ මෙහෙම කියන්නෙ ඡායාරූපයෙ ඉන්න 35 හැවිරිදි මව, අයිරින් එවන්ස්.

එක්සත් ජනපදයෙ කලු ජාතිකයන්ට එරෙහිව ගෙන යන මර්දනය සම්බන්ධයෙන් පසුගිය 9 වැනිදා ඇය සාමකාමී විරෝධතාවක යෙදුණා. මේ ඡායාරූපයේ දැක්වෙන්නෙ මහාමාර්ගය අවහිර කිරීමේ චෝදනා යටතේ පොලිසිය ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවයි. පැය 24ක් පොලිස් අත්අඩංගුවේ සිටි ඈ පසුව නිදහස් කෙරුණා. පස් හැවිරිදි පුතෙකු සිටින ඇය එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවෙ හෙදියක් ලෙස සේවය කරනවා.




Related News