தமிழ்
English
Contact
Thursday 5th April 2018    
ෆිදෙල් වෙනුවෙන් සැමරුම්, ස්මාරක ඉදිනොවේ - රාවුල් ක‍ස්ත්‍රෝ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ෆිදෙල් වෙනුවෙන් සැමරුම්, ස්මාරක ඉදිනොවේ – රාවුල් ක‍ස්ත්‍රෝ



ඊයේ ෆිදෙල් ක‍ස්ත්‍රෝගේ අවසන් කටයුතු කියුබාවේ සන්තියාගෝ ඩී කියුබාහි පැවැත්විය. එම අවසන් කටයුතු සදහා ලොව පුරා රාජ්‍ය නායකයන් හා විශේෂයෙන් ලතින් ඇමරිකානු කළාපයේ රටවල ප‍්‍රමුඛ පුද්ගලයන් සහභාගිවි සිටියහ.

නිල අවමංගල කටයුතු කිරීමේ අවස්ථාවේදීම කියුබානු ජනාධිපති රාවුල් ක‍ස්ත්‍රෝ ප‍්‍රකාශකර සිටියේ කියුබානු රාජ්‍ය ආයතතවල හෝ මංමාවත්වලට නොදැමිය යුතු බව සහ කිසිදු ස්මාරකයක් ඉදි නොකළ යුතු බවට වන ෆිදෙල්ගේ ඉල්ලීමක් තිබුණු බවය.

ෆිදෙල් ක‍ස්ත්‍රෝගේ එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටු කිරීමට කියුබානු රජය කටයුතු කරන බව රාවුල් ක‍ස්ත්‍රෝ ඊයේ පැවැති අවමංගල්‍ය උළෙලේදී පැවසීය.

 

 

 

 

Save

Save

Save

Save

Save




Related News