தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
බස් වර්ජනයේ ලාභ පාඩු බැලීම - ලංගමට කෝටි 7යි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බස් වර්ජනයේ ලාභ පාඩු බැලීම – ලංගමට කෝටි 7යි



පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ දිනයේදී ලංගම ආදායම රුපියල් කෝටි 11ක් බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.

බස් රථ වර්ජනය පැවැති දිනෙය් බස්රථ 128කට ප්‍රහාර ඒල්ල වී අැති අතර ඒම ප්‍රහාර ෙහ්තුෙවන් 38 ෙදනකු තුවාල ලබා අැත. එයින් 23ක් ලංගම සේවකයන් බව කියති.

ගමනාගමන මණ්ඩලය දිනක ආදායම රුපියල් කෝටි 7.2 කි. ඒ අනුව ලංගම දින ආදායම සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබේ. වර්ජනය හේතුවෙන් පෞද්ගලික බස් හිමියන්ගේ අලාභය කොතරම්දැයි ප්‍රකාශ වී නැත. නමුත් ඔවුන් විසින් මගී ප්‍රවාහනනයෙන් ව්‍යාපාරිකයන් ලෙස ලබන ලාභය ද කිසිදා හෙළිව නැත.




Related News