தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
මරණ 226ක් - ඩෙංගු රෝගීන් 71,000යි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මරණ 226ක් – ඩෙංගු රෝගීන් 71,000යි!



ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට සිදූව ඇති මරණ සංඛ්‍යාව 226ක් බවද වාර්තාවන රෝගීන් 71,000 ඉක්මවා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ බව හෙලි වූයේ ඩෙංගු උවදූර වැළැක්වීම පිළිබද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති  විශේෂ සාකචිඡාවකදීය