මැතිව් අබේසිංහට පළමු වටයේ ඔලිම්පික් පිහිනුම් තරගයේ තුන්වැනි තැන!

ලාංකිය පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සිය ඔලිම්පික් පිහිනුම් සදහා පැවැති මුල්වටයේ තරගයෙන් තුන්වැනි ස්ථානයට පත් විය.

තත්පර 50.9කින් මීටර් 100 පිහිනුම් අවසන් කළ ඔහු තුන්වැනි ස්ථානයට පැමිණියත් මීළග වටයට යාමේ සුදුසුකම් ලැබුවේ නැත.