தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
‘ආසාත්මිකතාව‘ සහ කේ.කේ. සමන් කුමාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ආසාත්මිකතාව‘ සහ කේ.කේ. සමන් කුමාර



කේ.කේ.සමන් කුමාරගේ කෘති එලිදැක්වීමක් නොවැම්බර් 22 සවස 3.00 මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

‘2Kලට KK’යන තේමාව ඔස්සේ දිගහැරෙන මෙම පොත්එළිදැක්වීමේදී ‘අසාත්මිකතාව’ නමින් ඔහු විසින් රචිත අලූත්ම කෙටි කතා කෘතිය සමග ‘එ සඳ මම බලාසිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු, පිණි අහුරක්, නගා මැරූ අල, ලොලිටා‘ යන කෘති නව මුද්‍රණ ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ‘අහස‘ ප්‍රකාශන විසිනි.

එදින, මෙම කෘති පිළිබඳවත් කේ. කේ සාහිත්‍ය භාවිතය පිළිබඳවත් අදහස් දැක්වීමට සමන් වික‍්‍රමාරච්චි, ජගත් මාරසිංහ සහ හෂිත අබේවර්ධන එක්වනු ඇත.




Related News