தமிழ்
English
Contact
Thursday 14th December 2017    
මුද්‍රණ දෝෂ නිවැරදි කිරිමෙන් තවත් ආයතන 40 ක පළාත්පාලන මැතිවරණ ! « Lanka Views | Views of the truth

මුද්‍රණ දෝෂ නිවැරදි කිරිමෙන් තවත් ආයතන 40 ක පළාත්පාලන මැතිවරණ !



ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන සීමා නිර්ණය සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනයේදී ආයතන 40කට අදාළව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් අද (27) නිකුත් කරන්කිනට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා කටයුතු යොදා ඇත.
අද දින එසේ සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වූ පසුව මැතිවරණ කොමිසමට එම ආයතන 40 ද ඡන්දය පැවැත්වීමේ තාක්ෂනික හැකියාව නිරවුල් වේ. මේ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පැවත්වීමට තීන්දු කර තිබෙන ආයතන 93 ට අමතරව තවත් ආයතන 40 ඇතුළුව ආයතන 133 කට පළාත්පාලන නියෝජිතයන් තොරාගන්නා මැතිවරණ පැවැත්වීමට හැකි වේ.