87 උපවාසයෙන් මියගිය තිලීපන් සමරයි
Posted on 09.16.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ත්‍යාගදීපනී දිලීපන් සමරුවක් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්තිකාමී පක්ෂය නැමැති සංවිධානයේ සාමාජිකයන්ගේ සභාගීත්වයෙන් ඊයේ(15) පස්වරුවේ සංවිධානය කර තිබිණි.
1987 සාම සාධක හමුදාවක් ලෙස බලහත්කාරයෙන් ලංකාවට පැමිණි ඉන්දීය හමුදාවෙන් දෙමළ ජනතාවට සිදු කරන හිරිහැර නවතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බවට ඉල්ලමින් දිලීපන් උපවාසයේ නිරත විය. නල්ලූර් කෝවිල ඉදිරිපිට පැවැති එම උපවාසය නිසා තිලීපන් මරණයට පත් විය.
Related News