தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
මහබැංකු වාර්තාව නොදී ඒ් ගැන ප්‍රකාශ නිකුත් කිරීමෙන් පාර්ලිමෙන්තුවේ ගැටුමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහබැංකු වාර්තාව නොදී ඒ් ගැන ප්‍රකාශ නිකුත් කිරීමෙන් පාර්ලිමෙන්තුවේ ගැටුමක් !



මහබැංකු බැදුම්කර කොමිෂන් වාර්තාව මන්ත්‍රීවරුන්ට වෙත ලබා නොදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ් පිළිබද ප්‍රකාශයක් කිරීමට යාම නිසා ඊයේ පාර්ලිම්න්තුවේ කාලෙගා්ට්ටියක් සහ ගුටි අැන ගැනීමක් සිදුවිය.
ෙමම අවස්ථාවේදී ඒ්කාබද්ධ විපක්ෂයේ සහ ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අතර අතපය දිගහැර පහරදීම් සිදුවූ බව පාර්ලිමේන්තු අාරංචි මාර්ග හෙළි කරයි. විශේෂයෙන්ම චමින්ද විජේසිරි, මරික්කාර්, ෙහක්ටර් අප්පුහාමි, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණගුංග සහ ප්‍රසන්න රණවීර මෙම ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වී අැත. පාසල් දරුවන් ගුටි අැණ ගන්නා මට්ටමෙන් අාරවුල දුරදිග ගමන් කළ බවද අපගේ අාරංචිමාර්ග හෙළිදරව් කරයි.