தமிழ்
English
Contact
Tuesday 10th October 2017    
ග්ලයිෆොසෙට් තහනම් කෘෂි රසායනයේ කිලෝ 17,600ක් චීනයෙන් ගෙන්වලා ! « Lanka Views | Views of the truth

ග්ලයිෆොසෙට් තහනම් කෘෂි රසායනයේ කිලෝ 17,600ක් චීනයෙන් ගෙන්වලා !



රේගුවේ නැව් භාණ්ඩ පරික්ෂණ අංශය විසින් ඊයේ (22) ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයක කළ පරික්ෂාවකදී  චීනයෙන් ගෙන ආ ග්ලයිෆොසෙට් කෑන් තොගයක් හමු වී ඇත.

චීනයේ සිට ආනයනය කළ භාණ්ඩ අතර ග්ලයිෆොසෙට් කිලෝ ග්‍රෑම් 17,687ක් කෑන්වල යොදා පාර්සල් 987ක් ලෙස ඇසුරුම් කර තිබී හමු විය. මේවා ද්‍රව යුරියා ලෙස රේගු ලිපිලේඛනවල සදහන් කර තිබුනු අතර ඒවායේ සත්‍ය වටිනාකම රු.මිලියන 60ක් පමණ වන බව ගණන් බලා ඇත.

2015 ජූනි මස 11 වැනිදා සිට විශේෂ ගැසට් පත්‍රයකින් මෙම රසායනිකය තහනම් කෙරුනේ මෙරට ගොවි ජනතාවගේ වකුගඩු අකරණියට විශාල වශයෙන් හේතුවන කෘෂි රසායන අතර එයද තිබෙන නිසාය.




Related News