தமிழ்
English
Contact
Monday 11th December 2017    
දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක « Lanka Views | Views of the truth

දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක



දුම්රිය රියදුරන් අද(11) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියෙලෙන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසා තිබු අතර අද සවස සිට මරදාන සහ කොළඹ කොටුව සිට ආරම්භ වීමට නියමිතව තිබු දුම්රිය ගමන් වාර කිහිපයක්ම අවලංගු කර ඇති බවද පැවසේ.

අදාළ ගැටළු පිලිබඳ අද සවස බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡා ආසාර්ථක වූ බවත් දුම්රිය සහයකවරුන් බඳවාගැනීම් කාර්ය පර්ටිපාටියේ පවතින ගැටළුවක් මුලික කරගනිමින් මෙම වර්ජනය සිදු කරන බවත් එම සංගමය වැඩි දුරටත් පවසන ලදි.

අදාළ වර්ජනය සඳහා සිය සාහාය ද ලබා දෙන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයද පවසා ඇත.