தமிழ்
English
Contact
Monday 30th April 2018    
කියුබාවට ඒරෙහි සම්බාධක ඉවත් කරනු ! – අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස පෙ.ස.ප. විරෝධය « Lanka Views | Views of the truth

කියුබාවට ඒරෙහි සම්බාධක ඉවත් කරනු ! – අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස පෙ.ස.ප. විරෝධය



කියුබාවට ඒරෙහිව අමෙරිකා ඒක්සත් ජනපදය අැතුළු අධිරාජ්‍යවාදී බලපෑම්වලට හා සම්බාධකවලට ඒෙරහිව ෙපරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (17) විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණී.
කියුබාවේ ජනතාවට ඒරෙහිව දසක ගනනාවක් පවත්වාගෙන ගිය ඒක්සත් ජනපද සම්බාධකවලට ඒරෙහිව ඒක්සත් ජාතීන්ෙග් ෙයා්ජනා සියල්ල සෑම වසරකම ජයගනිද්දී අධිරාජ්‍යවාදී රටවල් ඒම සම්බාධක පවත්වාෙගන යමින් සිටී. අාර්ථික සම්බාධක නිසා කියුබාව මහත් අසීරු තත්වයක පවතින අතර ට්‍රම්ප් පාලනය විසින් ඒම පිලිවෙත තවදුරටත් ශක්තිමත් කර අැත. ෙමම තත්වයට ඒරෙහිව පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඒක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ සටන් පාඨ මෙසේය.

අධිරාජ්‍යවාදී ආක්‍රමණ පරදවමු!
කියුබාවට අත නොතබනු!
කියුබාවට එරෙහි සම්බාධක හකුලා ගනු!
කියුබානු සහයෝගීතාවය වෙනුවෙන් එක්වෙමු!