Posted on 09.09.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලද වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළිදරවු වී ඇති බව වාර්තා වේ.
රජරට විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද මෙම පර්යේෂණය තුලින් මෙම අවදානම පැහැදිලි වී තිබු අතර ඉදිරියේදී මෙම රෝගී තත්වය තවදුරටත් වර්ධනය වන බව එහිදී නිරීක්ෂණය කර ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ සඳහා ස්තීරදායී පිලියමක් වෙනුවෙන් මැදිහත් වනවා වෙනුවට තාවකාලික පැලැස්තර දමමින් මෙම රෝගය සඳහා ප්‍රධානතම හේතු සාධකය වූ කෘෂි රාසයන සැපයුම් ආයතන වෙනුවෙන් පෙනී සිටිමින් ඇත.