தமிழ்
English
Contact
Friday 26th January 2018    
මිනින්දෝරු දෙපාර්තමේන්තුව විකිණීමට යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විකිණීමට යයි



මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමෙරිකානු සමාගමකට පැවරීමේ උත්සාහයක් පවතින බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

මෙම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉඩම් අමාත්‍යංශය මඟින් සම්මත කර ගැනීමට නියමිත බව මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ ප්‍රකාශ කරන ලදි.

මින් පෙරද මෙම යෝජානව ඉදිරිපත් වී තිබු අතර එයට එරෙහිව සිදුවූ විරෝධතාවයන් හේතුවෙන් එම තීරණය හකුලා ගැනීමට එවකට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජෝන් අමරතුංගට සිදු විය.




Related News