தமிழ்
English
Contact
Friday 23rd February 2018    
ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවේදී ලංකාවේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බැනරයක් අත්සන් කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවේදී ලංකාවේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බැනරයක් අත්සන් කෙරේ



රුසියාවේ සෝචි නගරයේ මේ දිනවල පැවැත්වෙන 19වැනි ලෝක තරුණ හා ශිෂ්‍ය සමුලුවේදී ‘ලංකාවේ ශිෂ්‍ය මර්දනය නවතනු, අධ්‍යාපන අයිතිය සුරකිනු‘ යන තේමාවෙන් බැනරයක් අත්සන් කිරීමට කටයුතු කර තිබිණි.

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කෙරුනු මෙම කටයුත්තට ඉන්දියාව, නේපාලය, වියට්නාමය, පිලිපීනය, පලස්තීනය, මොසැම්බික්, ඝානා, කියුබාව සහ බ්‍රිතානය යන රටවල ශිෂ්‍ය සංගම් නායකයන් අැතුලු රටවල් ගණනාවක තරුණ සහ ශිෂ්‍ය නියෝජිතයන් අත්සන් කරමින් සිය සහයෝගය පළ කළ බව වාර්තා වේ.

වියට්නාමය

පිලිපීනය

නේපාලය

මොසැම්බික්

ඉන්දියාව

ඝානා

පලස්තීනය

කියුබාව

 

Save

Save