தமிழ்
English
Contact
Friday 23rd February 2018    
පළාත් පාලන මැතිවරණ පනත සම්මත කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් පාලන මැතිවරණ පනත සම්මත කරයි



අාණ්ඩුව විසින් ඉදිරිපත් කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී පක්ෂව ඡන්ද 120 කින් සම්මත වී තිබේ.
2012  අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ඊයේ දවස පුරා පැවැති අතර කෙටුම්පත කාරකසභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශයට පත් කරණ ලදී.