Posted on 10.13.2017 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
සිය වැන්දඹු කාලය අවසන් කරමින් විවාහ වූ හේතුව නිසා පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ වික්ටර් රත්නායක විසින් සිය අලුත්ම ගීතය රසික ජනතාව වෙත ඉදිරිපත් කර ඇත.
චන්දන මනෝජ් විතාන විසින් රචනා කළ එම ගීතයේ සංගීත නිර්මානය කරන්නේද වික්ටර්මය.