தமிழ்
English
Contact
Friday 23rd February 2018    
ධර්මසේන පතිරාජගේ කෘති 3ක් ජනගත කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධර්මසේන පතිරාජගේ කෘති 3ක් ජනගත කෙරේ



ප්‍රවීණ සිනමාකරු ධර්මසේන පතිරාජ විසින් ලියූ කෘති තුනක් ජනගත කිරිම අගෝස්තු 31 වැනිදා සවස 4.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු වේ.

සිංහල නාට්‍ය ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය, පතිරාජගේ නාට්‍ය පිටපත් ලෙස ‘පුටු‘ සහ ‘කොරා සහ අන්ධයා‘ යන කාති මෙම අවස්ථාවේ ජනගත වේ. මෙම අවස්ථාවේදී පතිරාජ කලාකරුවාගේ භූමිකාව අගයනු පිනිස මහාචාර්ය කාලෝ ෆොන්සේකා, කපිල කුමරා කාලිංග සහ ආචාර්ය සෞම්‍ය ලියනගේ අදහස් දකුවන්නට නියමිතය.