தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා පේරාදෙණි සිසුන් අරගලයක ! « Lanka Views | Views of the truth

සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා පේරාදෙණි සිසුන් අරගලයක !



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(16) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ  පහසුකම් වැඩිකරන ලෙස ඉල්ලා සිටියහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා  පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමිනි.