தமிழ்
English
Contact
Monday 25th September 2017    
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු පැහැර ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක් (Video) « Lanka Views | Views of the truth

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු පැහැර ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක් (Video)



වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමේ පොලිසිය සහ රහස් පරීක්ෂක නිලධාරීන්ගේ නිර්ලජ්ජිත උත්සාහයක් සිසුන්ගේ සහ දේශපාලන ක්‍රියාධරයන්ගේ සාමුහිකත්වය හමුවේ පරාජය වූ බව වාර්තා වේ.

අද(20) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේ සයිටම් විරෝධී සිසු ජන පවුර සංවිධානය කර තිබු ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව පිරිස විසර යාමේදී පොලිස් නිලධාරීන් පිරිසක් සහ සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් මෙලෙස සිසු නායකයින් බලහත්කාරයෙන් පැහැර ගැනීමට උත්සාහ කර තිබුණි.  මේ මොහොත වන විට ආදල ගොඩනැගිල්ල පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වට කර ඇති බව වාර්තා වේ.

මෙම නිර්ලජ්ජිත පැහැර ගැනීමට අදාළව සංකරණය නොකළ දර්ශනයක්

වෛද්‍ය ශිෂ්‍ය නායකයා රජයේ වෛද්‍ය නිලධාරි සංගම් පරිශ්‍රයේදී පැහැර ගැනීමට පොලීසිය උත්සහ කරයි..

Posted by NO PMC – For Free Education on Thursday, July 20, 2017