தமிழ்
English
Contact
Saturday 28th October 2017    
රයන් ජයලත් නැවත වරක් රක්ෂිත බන්ධනාගාරයට! « Lanka Views | Views of the truth

රයන් ජයලත් නැවත වරක් රක්ෂිත බන්ධනාගාරයට!



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි වීරතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ අනිද්දා (25) දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි

මහජන පීඩා සිදුවන ආකාරයෙන් උද්ඝෝෂණයේ නිරත වීම පිළිබඳව කොල්ලූපිටිය පොලීසිය මොහුට විරුද්ධව චෝදනා එල්ල කර තිබීම නිසා රයන් ජයලත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණයේ පසුගිය 18 වනදායි. ඔහු ඒදින අද දක්වා බන්ධනාගාරගත කෙරුණි