தமிழ்
English
Contact
Friday 23rd February 2018    
විශ්‍රාමික ගැටළු විසදීමට බලකෙරෙන විරෝධතා පාගමනක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්‍රාමික ගැටළු විසදීමට බලකෙරෙන විරෝධතා පාගමනක්



සිය සාධාරණ ඉල්ලීම් සඳහා ආණ්ඩුව විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් දිවයිනේ සියලු විශ්‍රාමික සංගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතා පාගමනක් හෙට(13) දිනයේ කුරුණෑගලදී සංවිධානය කරන බව කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමිකයන්ගේ සංගමය ප්‍රකාශ කරන ලදි.

මුළු දිවයින පුරා විසිරී සිටින ලක්ෂ හයකට ආසන්න රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් මුහුණ දී ඇති බරපතළ ගැටලු විසඳ ගැනීම සඳහා මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බව පැවසේ.