தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
පුතා ඒ දුරකතන ඇමතුම් දෙන කාලෙ මම මන්ත්‍රි නෙවෙයි ! – රෝසි සේනානායක « Lanka Views | Views of the truth

පුතා ඒ දුරකතන ඇමතුම් දෙන කාලෙ මම මන්ත්‍රි නෙවෙයි ! – රෝසි සේනානායක



තමන් විසින් පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වය දැරූ කාලය තුළ ඉදිරිපත් වූ කිසිදු කරුණක් නීතිවිරෝධී ලෙස පිටස්තර පාර්ශ්වයකට ලබා නොදුන් බව අගමැති මණ්ඩලයේ රෝසි සේනානායක පවසයි.

ඊයේ (6) ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය ප‍්‍රකාශ කරන්නේ බැඳුම්කර කොසිසම හමුවේ හෙළිදරව් වූ කරුණු අතර තම පුතාගේ නම සඳහන් කර තිබූණද, ඒ සඳහන සනාථ කෙරෙන කිසිදු අදහසක් එහිදී ඉදිරිපත් වී නොතිබුණු බවයි. 2016 වසරේ සිදු වු සංවාදයක් පිළිබද ප්‍රකාහ වුවද එම කාලය තුළ තමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් නොවන බව ද ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙලෙස අපහාසාත්මක කරුනු ප්‍රකාශ කරන අංශ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ද තමා පෙළඹෙන බව රෝසි සේනානායක පවසයි.