A+ R A-

ජනඅරගල ව්‍යාපාරය අභිමානවත්ව එළිදකී

E-mail Print PDF

ජන අරගල ව්‍යාපාරය එළිදැක්වීමේ උළෙල දැවැන්ත ජනකායකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

උළෙලේ ප්‍රධාන දේශණය ජනඅරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් සිදුකරන ලදී.

එහිදී ජනඅරගල ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය වන www.peoplesstruggle.com වෙබ් අඩවිය එළිදැක්වීම සහ අභියෝගයේ අර්බුදය සහ අර්බුදයේ අභියෝගය කෘතිය එළිදැක්වීමද සිදුවිය.

ජාත්‍යන්තර වාමාංශික සංවිධාන රාශියක සුභ පැතුම් පිරිනැමීම සඳහා විදේශ නියෝජිතයින් රාශියක්ද මෙම උත්සවයට සහභාගීවී සිටීම විශේෂත්වයක් විය.

 

තවත් ඡායාරූප

Comments  

 
+15 # NIMAL WIKKRAMANAYAK 2011-12-13 17:02
APE ADARANIYA UNUSUM SUBA PATHUM!!!!!!!!! !!!!!!!!!!!!!!! !!!!!!!!!!!!
Reply | Reply with quote | Quote
 
 
-14 # Net 2011-12-13 17:09
මොකද මේ කූඩුවක් ගහලා ?
කවුද ඔහෙලට මේවට සල්ලි දුන්නෙ ?
Reply | Reply with quote | Quote
 
 
0 # Anuradha 2011-12-13 23:27
Parana Wama Hansi nada? Hoooooo.........
Reply | Reply with quote | Quote
 
 
-2 # Putin 2011-12-14 08:01
Quoting Net:
මොකද මේ කූඩුවක් ගහලා ?
කවුද ඔහෙලට මේවට සල්ලි දුන්නෙ ?

බලු කුක්කෙක් කෙඳිරි ගානවා වගේ....
බලපල්ලා ඕකට චු බර හැදිලද කියල
Reply | Reply with quote | Quote
 
 
-9 # harsa1234 2011-12-13 18:46
Hyde Ground ekata putu dala karana rasweemaka koheda yako Athi Visala senagak inne?

Hyde eke hitagena hitiyoth inna puluwan 4500. Mulu ground ekema putu thibboth putu 2000.

Ground eka madde hut ekak gahala keeyada danna puluwan?????
Boruwa epa dooo!
Reply | Reply with quote | Quote
 
 
-4 # wimal 2011-12-13 20:09
ado anunge resweem wala senaga ganin netuwa heta thoge jvp paa gamana hodata karapan...thopita den ballekwath ne yako...heta wedima unoth 500k ei...ado awalama..go to hell
Reply | Reply with quote | Quote
 
 
+7 # dotnet 2011-12-13 18:54
jayawewa
Reply | Reply with quote | Quote
 
 
+9 # lasa 2011-12-13 18:59
wish you all the best!!
Reply | Reply with quote | Quote
 
 
+11 # xx 2011-12-13 19:10
sha weldone!!!!!!!! !!!!!!!!!!!!
Reply | Reply with quote | Quote
 
 
+12 # Amila Rajapakshe 2011-12-13 19:36
well done best regards and wish you a best future
Reply | Reply with quote | Quote
 
 
-3 # nilmin 2011-12-13 20:02
Athi wishaaaala 3000k withara innawa saadambara aarambaka resweemata.. Okane api kiwwe mahaththayo !!!
Reply | Reply with quote | Quote
 
 
-1 # Lokka 2011-12-13 20:28
ස...ල්...ලි...?????
Reply | Reply with quote | Quote
 
 
+2 # NALINDA 2011-12-13 20:36
well done..............i wish you all the best and all of struggle's you'r the real people's in my country
Reply | Reply with quote | Quote
 
 
+1 # Thushara De silva 2011-12-13 21:34
එල එල රිදෙන්න දීල තියනවා..........!!!!
Now you see the light: stand up for your rights!
Reply | Reply with quote | Quote
 
 
-2 # saman 2011-12-13 23:10
niyamaiiiiijaya veva ape sahodarayanta,, ,,
Reply | Reply with quote | Quote
 
 
0 # amarasiri 2011-12-13 23:28
Rubber sereppu deka dagena, eke vade deketa bedagene,te eka biila.ekata bima nidhagathu SAHODEREYO......Apeksha keruve ,kapekele godenaganna samajeyeta hetdinak!! Eth,ade e sahodereyangen dedenekge jivithe anethure!!!!!!! ARE SAHODHEREVERU THAVEMATH NIHEDAI.PULUVANDE........???????? Dear peoples srugglle go ahead!!!!!!!!!! !!!!!!
Reply | Reply with quote | Quote
 
 
-4 # jayanayake 2011-12-14 00:23
wow elane niladarinta hoda wade rajasapa vidina somawansalata aththa wama dan penawa athi.
Reply | Reply with quote | Quote
 
 
-3 # gota 2011-12-14 00:24
moda harsa 1234 ane gonno ubala vihara mahadevi ekata demme kiyada. gono
Reply | Reply with quote | Quote
 
 
-1 # namal 2011-12-14 01:23
nubalata jaya sri sohoyurane,,,,, ,,,,,,,,,,,,,,, ,,,,,,,,,,
Reply | Reply with quote | Quote
 
 
+2 # Suresh Tissamaharama 2011-12-14 03:39
සහෝදරවරු දැන් ගොඩක් දිව්නුයි නේ?දැන්නම් වැඩ කරන්නේ කැට හොල්ලපු සල්ලිවලින් නෙවියි වගේ....අර කැට හොල්ලලා වැඩ කරන කට්ටිය ලග ඉද්දි ඔහොම සැපපහසුකම් තිබ්බේ නැහැනේ....
Reply | Reply with quote | Quote
 
 
-1 # Putin 2011-12-14 07:59
දැන් සල්ලි හොයන්න වෙලා තියෙන්නේ කැට හොල්ලල නෙවේ ඇට හොල්ලල. කියක් හරි දීල, හරි හමන් කොමෙන්ට් එක්කක් දාපන්
Reply | Reply with quote | Quote
 
 
+3 # Bandara 2011-12-14 06:49
boondi වෙබ් සයිට් එකේ (www.boondi.lk) ජවිපෙ දේශපාලනය ගැන ලිපියකට ලැබුනු කමෙන්ට් එකකට අනුව ඊයේ හයිඩ් පිටියේදී පත්‍රිකා බෙදූ සමානතා පක්ශයේ සමාජිකයන්ට ඔබ සාමාජිකයින් තර්ජනය කර ඇත. සිද්දිය ඇත්තක් නම් වමේ එකමුතුවක් සහ වෙනස් මිනිසෙක් ගැන කියන ඔබලාගේ භාවිතාව පරන ජවිපෙ භාවිතාවම මිස වෙන කුමක්ද? පත්‍රිකාවකට පවා බිය වන්නේ ඔබලාගේ සාමාජිකත්වය එතරම් දුර්වල බව සහ සසප මතය සමග මතවාදීව ගැටීමට තරම් ඔබලා දියුනු නැති බව පිලිගන්න නිසා නේද ? මෙතෙක් ඔබලා දෙස සුභවාදී ලෙස බැලූ අප මේ සදහා පිලිතුරක් බලාපොරොත්තු වෙමු.
Reply | Reply with quote | Quote
 
 
-2 # sd 2011-12-14 07:17
it is better ro say new human being instead changed man, hope at least you change the word man to a gendersensitive word
Reply | Reply with quote | Quote
 
 
-1 # 111 2011-12-14 07:57
HARSHATA.........UMBATA OLUA.....GANANADA ONA..HARAK OLU DA,,PALAYAN OMBALAGE RASWEEMAKATA..HABAY ETH MECHCHARA MABAA ..EWAGEMA SALLI NAM MADI THAMAI ..PATAN GATTHA VITHARAI MADINAM LTTE EKEN ILLA GANNAWA - ..PALA YANNA VAIRAKKARA MEE HARAKA
Reply | Reply with quote | Quote
 
 
+2 # Bhagt 2011-12-14 08:43
Comreds,
Atamassonta ai ochchara baya oyala wage kesara sinhayo?
Balan inna matawadi widihata gahagamu.

Well done!
Reply | Reply with quote | Quote
 
 
-1 # wasantha 2011-12-14 09:03
first of all, you have to try to free General Fonseka. he is the no. 01 political prisoner in Sri Lanka. pls talk about him. other wise you cant get attraction of majority of sri lankans. if you don't peoples will show you what is your position. peoples do not want any thing than political freedom. for this , do not start at the end.
Reply | Reply with quote | Quote
 
 
+2 # Viper Perera 2011-12-14 10:37
This is a new beginning of Sri lanka's proletariat struggle. Revolution is not only a property of the JVP. JVP never tolerated people who crticized them, whenever hard working talented respected members of the JVP left due to various reasons, they were labelled as traitors (eg. lionel Bopage) or killed (Nandana Marasinghe). If JVP is to raise its head, they will have to correct these mistakes.
Reply | Reply with quote | Quote
 
 
-1 # Real man 2011-12-14 11:19
කැට හොල්ලපු අයත් ඉන්නේ මෙතන තමයි මල්ලි.... නිකං බොරැව නොදා ඉන්න. අපි කොහොමත් දන්නවා බොරැවට නිදාගෙන ඉන්න අය ඇහරවන්න බැහැ කියලා.... ඇත්ත මොකක්ද කියලා දැන්වත් තේරැම් ගන්න බලන්න.
Reply | Reply with quote | Quote
 
 
+1 # Suresh Tissamaharama 2011-12-15 03:34
මේ..විහිළු නෙවෙයි...ඇත්තටම කොහොමද වැඩේට සල්ලි සෙට් කරගන්නේ?කියනවකො ආඩම්බර නොවී.. ඩයස්පොරාවෙන් නේද?පව් නේ ....අර මිනිස්සු තාම කැට හොල්ල හොල්ලා පාරවල් ගානේ චාටර් වෙනවා...බැරිද ඒ මිනිස්සුන්ටත් ඩයස්පෝරාවක් සෙට් කරලා දෙන්න...?දෙමල ඩයස්පෝරාවක්ම නොවුනත් කමක් නැහැ..මුස්ලිම් එකක් උනත් අවුලක් නැහැ...
Reply | Reply with quote | Quote
 
 
+1 # 111 2011-12-14 15:19
......ME.INNE HABAAMA JVP KARRAYO THAMAI. HABAI UNTA OLUWAK THIBUNA. EKA EKAGE PASSE GIHILLA NAYAKAYO HIRAUNATA PASSE. PAKSETA YANNA GAMANAK NATHI ONA.. SAMAJIKAYO KALAKIRUNA. HITHAWATUN ATH UNA.. AURUDU 43K KARAPU DE MONAWADA. LABUU JAYAKGRAHANAWAL ATA MOKADA UNE KEE LAKSHAYAK MARUNADA..LAKSHA KEEYAK ME VENAKOTA SAMAJIKAYO HADUWADA...DAN INNE KEE DENAIDA... KARAPU KAPA KEREEM KOPAMANADA.. SAMAJIKAYO AURUDU GANAN ATHARAMAN KARANA DAN THIYENA JVP EKA WAGW PAKSHAYAK THAWATH WADAK NAA... DANWATH API SABAAMA GAMANAK PATAN GANNA ONA.. MEE HARAKUN UMBAA KIYAPU DEN. RATA ALUTH MAWATHAK ILLANAWA.. A MAWATHA OBA WENNA.. OBALATA DAIRYA.. SHAKTHIYA.. JAYA PITA JAYAWEWAAA...
Reply | Reply with quote | Quote
 
 
0 # wimal 2011-12-14 18:58
රට වෙනුවෙන් යුතුකම් කල සරත් ෆොන්සේකා මහතා බේරාගැනීමට තව ඇත්තේ දින 7ක් පමණයි. ඒ සඳහා අත්සන් 8,200ක් අවශ්‍යය... ඒ වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටුකරන්න.. !

1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය http://wh.gov/jmh
2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.

Visit http://wh.gov/jmh to sign the petition

Please click on "Create an account" button. Then enter your details. (For people living outside the US, it is not essential to enter the ZIP Code and Address)

Then check your mail (the white house will send you an e-mail) and click on the activation/validation link, which is the first link after the first paragraph)

Click on the "Sign this Petition" button.

And then click on the "Facebook" button to share the link.
(Please share with your friends to achieve our goal of 25000 signatures)

Please also note that this is a perfectly secure website operated by the US government. The information you enter will not get into the wrong hands.
Reply | Reply with quote | Quote
 
 
+1 # දර්ශන 2011-12-15 07:59
වැඩේ ලස්සනයි, ගාම්භීරයි. ආරම්භය නියමයි. අපි මුළු හදවතින්ම සුබ පතනවා. දැන් තියෙන අභියෝගය අරගොල්ලො වැටුණ වලේ වැටෙන්නෙ නැතිව හරියට ගමන යන එකයි. රැවුල වවන එක, තොප්පි දාන එක, ඩබල් පොකට් ෂර්ට් දාන එක අත්‍යාවශ්‍ය නෑ. අවශ්‍ය වැඩේ හරියට කරන එකයි. විමලෙත් තොප්පියෙන් පටන්ගෙන තමයි කපටි සූට් එකෙන් ඉවර කලේ. හැම තිස්සෙම හිතන්න ඔය සහෝදරවරු ඉන්න ස්ටේජ් එක තියෙන්නෙ යකඩ කණු උඩ නෙවෙයි. තවත් සහෝදර පිරිසකගෙ කර උඩ කියල. එහෙම හිතුවොත් කාලයක් යන කොට උකුස්සො, බට්ටිච්චො මාරු වෙන එකක් නෑ. ජන අරගල ව්‍යාපාරයට ජයවේවා.....................................
Reply | Reply with quote | Quote
 
 
-1 # Real 2011-12-15 08:14
සහෝදරවරු දැන් ගොඩක් දිව්නුයි නේ?දැන්නම් වැඩ කරන්නේ කැට හොල්ලපු සල්ලිවලින් නෙවියි වගේ....අර කැට හොල්ලලා වැඩ කරන කට්ටිය ලග ඉද්දි ඔහොම සැපපහසුකම් තිබ්බේ නැහැනේ....
wenasa meka thamai den katahollapu salli nayakayange bukthiyata nowa wedeta hariyata yedawenawa jayawewa
Reply | Reply with quote | Quote
 
 
+1 # bentha 2011-12-15 08:19
ජය වේව! ජන අරගල ව්‍යාපාරය දිගු කල් දිනේවා !
Reply | Reply with quote | Quote
 

පුවතකට වැඩි යමක්..

මේ සිදුවීම් ජාතික සමගිය අගයන කිසිවකු අනුමත කරන්නේ නැහැ - උදුල් ප්‍රේමරත්න

මේ සිදුවීම් ජාතික සමගිය අගයන කිසිවකු අනුමත කරන්නේ නැහැ - උදුල් ප්‍රේමරත්න

  වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාර...

තවත් යුද්ධයක බීජ වැපිරීම නොහොත් නිමලරූබන් ඝාතනය

තවත් යුද්ධයක බීජ වැපිරීම නොහොත් නිමලරූබන් ඝාතනය

  "කොටි සැකකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නි...

කලා දින දසුන

<< July 2012 >> 
 Mon  Tue  Wed  Thu  Fri  Sat  Sun 
        1
  2  3  4  5  6  7  8
  9101112131415
16171819202122
23242526272829
3031