Latest news
A+ R A-

සිරගත කළ පියාණනී...

E-mail Print PDF

ඊශ්‍රායලයේ සිරගත කොට සිටින පලස්තීන සිරකරුවන් වෙනුවෙන් සහයෝගය පළකරමින් ගාසා තීරයේ පැවති රැලියකදී සිරදුක් විඳින සිය පියා වෙනුවෙන් ඉටි පහන් දල්වන දියණියක්...

මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඊශ්‍රායලයේ සිරගත කොට සිටින පලස්තීන සිරකරුවන් 2000ක් පමණ සිරගෙවල්වල තත්ත්වය ඉහළ දමන ලෙස ඉල්ලා උපවාසයක නියැලෙන බවයි.

ඔවුන්ට සහය පළකිරීම සඳහා ගාසා තීරයේදී දහස් ගණනක පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පවත්වා තිබිණි.

සේයාරුව - මොහොමඩ් අසාද්/ APA පුවත්සේවය

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

Advertisment

advertisment