A+ R A-

නිලූක කරුණාරත්නටත් ඔලිම්පික් වරම්

E-mail Print PDF

 

ජාතික බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කරයි.

එහි සභාපති පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු 47 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔලිම්පික් පරිසාදන මට්ටමට අනුව ඔහු 29 ස්ථානයට පත්ව ඇත.

ඒ අනුව  නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා ගත් තෙවැනි ක්‍රීඩකයා බවට පත්ව තිබේ. 

Comments

 
0 # PUNCHIHEWA 2012-05-18 10:11
HAPPY NEWS
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

Search