A+ R A-

වාහන ගන්න කොටි 37ක පරිපූරකයක්

E-mail Print PDF

altඅමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කොටි 37,75,00,000ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. වාහන 52ක් අලුතින් මිලදී ගැනීම මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමේ අරමුණයි.

අධිකරණ අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ්‍ය අමාත්‍යාංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය, වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍ය කිහිපයක් සඳහා මෙම වාහන මිලදී ගැනීමට නියමිතය.

අමාත්‍යාංශ සඳහා කොටි ගණන් වැය කරමින් වාහන මිලදී ගන්නා ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර කිරිපිටි, ගෑස් ඇතුළු භාණ්ඩ රැසක බදු ඉහළ නැංවීය.

Comments

 
+1 # lankavoter 2012-05-09 20:36
THIS IS THE TRUTH OUR PEOPLE CAN'T UNDERSTAD.THESE POLITICIANS OF ALL THE PARTIES INCLUDING THE JVP ARE HAVING LUXURIOUS LIVES OUT OF PUBLIC MONEY. NO SON 0F A BITCH IS SPENDING THEIR OWN MON, BUT THE PEOPLES' MONEY FOR THEIR LUXURIOUS LIVES.
WE HAVE TO TRAVELL IN CONGESTED ,OLD PRIVE BUSSES WHILE THESE BASTERDS TRAVELL IN LUXURI LEMOUSINES ON OUR ACCOUNT.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

Advertisment

advertisment