අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කොටි 37,75,00,000ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. වාහන 52ක් අලුතින් මිලදී ගැනීම මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමේ අරමුණයි.
අධිකරණ අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ්‍ය අමාත්‍යාංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය, වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍ය කිහිපයක් සඳහා මෙම වාහන මිලදී ගැනීමට නියමිතය.
අමාත්‍යාංශ සඳහා කොටි ගණන් වැය කරමින් වාහන මිලදී ගන්නා ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර කිරිපිටි, ගෑස් ඇතුළු භාණ්ඩ රැසක බදු ඉහළ නැංවීය.








Comments
WE HAVE TO TRAVELL IN CONGESTED ,OLD PRIVE BUSSES WHILE THESE BASTERDS TRAVELL IN LUXURI LEMOUSINES ON OUR ACCOUNT.