A+ R A-

ෆොන්සේකාගේ තටු සිදූ බව ටිරාන් කියයි

E-mail Print PDF

 

ජනපති සමාව යටතේ නිදහස ලැබූ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත්වීමේ අයිතිය ලැබී නොමැති බව ටිරාන් අලස් මහතා රොයිටර් පුවත් සේවයට ඊයේ (21) පවසා තිබේ.

කෙසේ වුවද ෆොන්සේකා මහතාට පූර්ණ නිදහස ලබා ගැනීම වෙනුවෙන් තමා ඉදිරියේදීද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වන බව අලස් මහතා එහිදී අවධාරණය කර තිබේ.

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search