තායිලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තායිලන්ත අගමැතිනි යිංග්ලක් සිනවත්‍රා මහත්මිය අතර හමුවක් අද සිදු විය.මෙහිදී දෙරටේ නායකයින් විසින් අවබෝධතා ගිවිසුම් දෙකකටද අත්සන් කරනු ලැබීය.
ජනපති හා තායිලන්ත අගමැතිනි අතර හමුවක්
![]() |







