ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු නර්තන කණ්ඩායමක් පසුගියදා ජර්මනියේ පැවති ජාත්‍යන්තර නර්තන උත්සවයකදී පළමු ස්ථානය දිනා ඇත.
රටවල් 90ක නර්තන කණ්ඩායම් මීට ඉදිරිපත් කර තිබූ අතර ඒ සියල්ල පරදා එම කණ්ඩායම පළමු ස්ථානය දිනා තිබේ. ජයග්‍රාහී කණ්ඩායම ඊයේ යළි දිවයිනට පැමිණියේය.
(ඡායාරූප - dinamina.lk)






