ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 350ක් පමණ ඉගෙනුම ලබන මහනුවර අස්ගිරි මහ පිරිවෙණ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
ඩෙංගු උණ පැතිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.මේ වන විට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30කට පමණ ඩෙංගු වැළඳී ඇත.
අනෙක් අයටද රෝගය බෝවීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.








