හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් 12ක් යොදවා ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවලින් පසුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂකයින් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පවසයි. ආරක්ෂකයින් ලබා දීමත් සමග ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක්වන බවට පැතිර යන කට කතාවල සත්‍යතාවක් නැතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.







Comments