හම්බන්තොට, කටුවනදී ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින ගීගනගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තා නීතිඥයකු මාර්ගයෙන් අද(19) තංගල්ල අධිකරණයට භාර වී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් 50 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණයකු මරණයට පත් විය.









Comments